සිරියානු ආරක්ෂක ඇමති ජෝර්දානයට



සිරියානු දේශසීමා ආරක්‍ෂාව ගැන සාකච්ඡා කිරීමේ අරමුණින් සිරියානු ආරක්ෂක ඇමති ජෝර්දානයට පැමිණ ඇති බව වාර්තා වේ.

දෙරටේ දේශසීමා සම්බන්ධයෙන් දැනට පවතින ගැටළු නිරාකරණය කරගැනීම මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණ වී ඇත.

දැනට සිරියානු-දෝර්දාන් දේශසීමාව ආශ්‍රිත ප්‍රදේශයේ පවතින ත්‍රස්තවාදී කටයුතු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳවද සාකච්ඡා කළ බව ජෝර්දාන් හමුදාව පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, දමස්කස් නුවර)


RECOMMEND POSTS