සිරකරුවන් 390 කට සමාව දෙයි



ඕමානය සිරකරුවන් 390දෙනෙක්ට සමාව ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඕමාන් සුල්තාන්, හයිතම් බින් තරික් අල්-සයිඩ්, 50 වන ඕමාන් ජාතික දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසට විශේෂ සමාවක් ලබාදෙන ලෙස නියෝග කර ඇත.

විදේශිකයන් 150 ක් සමාව ලබාදුන් සිරකරුවන් පිරිසට අයත් වන බව ඕමාන් රාජකීය පොලීසිය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS