සිරකරුවන් 272කට සමාව



ඕමාන් බන්ධනාගාරවල රඳවා සිටි සිරකරුවන් දෙසිය හැත්තෑදෙදෙනෙක්ට සමාව හිමි වී ඇති බව වාර්තා වේ.

විවිධ වැරදිවලට බන්ධනාගාර ගත කළ සිරකරුවන්ට සමාව ලබාදෙන ලෙස ඕමාන් නායකයා නියෝග
කර ඇත. 

සමාව ලබා දුන් සිරකරුවන්ගෙන් අසූඅටදෙනෙක් විදේශිකයන් බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS