සිනායි පිපිරීමට ඊජිප්තු සොල්දාදුවෝ 10 ක් බිලි



සිනායි අර්ධද්වීපයේ ඉස්ලාමීය අන්තවාදීන් සමඟ සටන් කරන ඊජිප්තු හමුදා සොල්දාදුවෝ 10 දෙනෙක් බෝම්බ ප්‍රහාරයකට බිලිවූහ.

සිනායි අර්ධද්වීපයේ ක්‍රියාත්මක වන්නේ ද අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ය.

බෝම්බය මාර්ගයක් අසල අටවා තිබූ එකකි. සොල්දාදුවන් රැගත් ට්‍රක් රථය එතැන පසු කරද්දී බෝම්බය පුපුරුවා හැරීමට ත්‍රස්තයෝ කටයුතු කළහ.

(රොයිටර්)

 


RECOMMEND POSTS