සැප නැව් දෙකක් ඕමානයට



ලෝකයේ ප්‍රධාන පෙලේ වරායන්වල සංචාරය කරන කෲස් වර්ගයේ නෞකා දෙකක් සංචාරකයන් 1,216ක් රැගෙන ඕමානයේ සලාලහ් වරායට පැමිණ ඇති බව වාර්තා වේ.

නෞකා දෙකෙන් පැමිණි සංචාරයන්ට ඕමානයේ ඇති ඵෙතිහාසික ස්ථාන නැරඹීමට අවස්ථාව හිමි වේ.

ඕමානයෙන් පසුඑක් නෞකාවක් ඊජිප්තුව බලාද අනික් නෞකාව ජෝර්දානය බලා පිටත්ව යෑමට නියමිතව ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS