සැත්කම් කරන්න අවසර දෙයි



කුවේටයේ පෞද්ගලික වෛද්‍යායතනවලට ශල්‍යකර්ම සිදුකිරීම සඳහා අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

එක්දින ශල්‍යකර්ම කිරීම සදහා වෛද්‍යායතනවලට අවසර ලබාදෙන බව කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ශල්‍යකර්මය පැය දෙකකට නොවැඩි විය යුතු බවත්, වසය අවුරුදු 50ට නොවැඩි විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

සැත්කමට ලක් වන  පුද්ගලයා නිදන්ගත රෝගවලින් සහ කොරෝනා සංකූලතාවලින් තොර විය යුතු බවද සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS