සාප්පු සංකීර්ණයක ගින්නක්



සෞදි අරාබියේ දර්හාන් නගරයේ සාප්පු සංකීර්ණයක විශාල ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ.

සංකීර්ණයට සාප්පු ඉහළින් ඝන දුමාරය විහිදි යන ආකාරය සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කර ඇති විඩීයෝ දර්ශනවල දක්නට ලැබේ.

ගින්නට පෙර විශාල පිපිරුම් හඬක් ඇසුණු බව ඇසින් දුටුවෝ පැවසූහ.

කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවත්, ගින්න නිවා දැමීමට කටයුතු කළ බව සිවිල් ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)    


RECOMMEND POSTS