ස්මාර්ට් විදුලි මීටර් 800,000 ක්



කුවේට් නිවාසවල දැනට පවතින යල්පැනගිය විදුලි මීටර් ඉවත් කර නවීන තාක්ෂණයෙන් යුත්ස්මාර්ට් විදුලි මීටර් 800,000 සවිකිරීමට කුවේට් බලධාරීන් සැළසුම් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

විදුලිබල හා ජල සම්පත්අමාත්‍යාංශය ඩිජිටල්කරණය කිරිමෙන් පසු මනු කියවන්නන්ගේ රැකියාවන් අහිමි වි යෑමේ දැඩි අවධානමක් පවතින බවඅමාත්‍යාංශයේපාරිභෝගික කටයුතු පිළිබඳ සහකාර නියෝජ්‍ය ලේකම්, ආචාර්ය මිෂා අල්-ඔටාබි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS