සල්මාන් රජුගේ දියණියට වරෙන්තු



සෞදියේ සල්මාන් රජුගේ එකම දියණිය අත්අඩංගුවට ගැනීමට ප්‍රංශය වරෙන්තු නිකුත් කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

වරෙන්තු නිකුත් කර ඇත්තේ සෞදි කුමරිය 44 හැවිරිදි හසා බින් සල්මාන්ටය. මැය සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ වැඩිමල් සොහොයුරියයි.

2016 වසරේ දී ප්‍රංශයේ පැරිස් නුවර නවාතැනේ සිටිද්දී, සෞදි කුමරිය ඇගේ ආරක්ෂක නිලධාරියා ලවා, එම නවාතැනේ සේවය කළ කාන්තාවකට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇත.

(ඬේලිමේල්)


RECOMMEND POSTS