සම්බාධක නොතකා ඉරානය අපනයනය කරයි



සම්බාධක යොදා තම රටේ තෙල් අපනයනය මුළුමනින්ම නවත්වා දැමීමට, ඇමෙරිකාව උත්සාහ ගත්තත්, දිගටම තෙල් අපනයන කටයුතු කිරීමට තමන් පියවර ගන්නා බව ඉරානය වෙනුවෙන් වරට ජනාධිපති හසන් රොව්හානී කියයි.

රොව්හානී මේ බව කියා සිටියේ, එරට ජාතික රූපවාහිනිය ඔස්සේය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැදිහත් වී, ඉරානයට වෙළෙඳ සහ ආර්ථික සම්බාධක පනවා ඇත. ඒ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය දැක්වීමක් ලෙසය.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS