සඳ ගවේෂණයට සැරසෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සඳ ගවේෂණය කිරීම සඳහා සැරසෙන බව වාර්තා වේ.

සඳ ගවේෂණය කිරීම සඳහා නව අභ්‍යවකාශ මෙහෙයුමක් 2024 දී දියත් කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප-ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක, ෂයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් නිවේදනය කරනවා.

ඩුබායි පාලකයාගේ පියා වන, ෂෙයික් රකාෂිඩ් බින් සයීඩ් අල් මක්ටූම්ගේ නමින් මෙහෙයුම නම් කර ඇති අතර, එමිරේට්ස් ඉංජිනේරුවන්ගේ දැනුම සඳ ගවේෂණය සඳහා යොදාගනියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS