සංඥා භාෂාව උගන්වන්න යයි



කුවේට්යේ ජීවත්වන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට සංඥා භාෂාව ඉගැන්වීම සඳහා අවශ්‍ය කරන අනුමැතිය කුවේට් පාර්ලිමේන්තුවෙන් ලැබී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සංඥා භාෂාව නිලවශයෙන් හඳුන්වාදීමට පෙර අදාල බලධාරීන්ගේ අනුමතියට යොමු කර ඇත. 

කථා කිරීමට නොහැකි සහ කණ් ඇසීම දුර්වල පුද්ගලයින් සඳහා සංඥා භාෂා පුහුණුව පැවැත්වීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්හන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS