සංචාරකයා නිරුවතින් පාරේ ඇවිදලා



ඩුබායි නුවර මාර්ගයක නිරුවතින් ඇවිදගෙන ගිය අරාබි සංචාරකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මරීනා නගරයේ අශෝභන ලෙස ඇවිදීම හේතුවෙන් සංචාරකයෙකු ඩුබායි පොලිසිය මඟින්අත්අඩංගුවට ගෙන ඇති බව ඩුබායි මාධ්යස කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

දැඩි මානසික ආබාධයකින්පෙළෙන අයෙකු බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS