වෛද්‍යවරුන්ට ගොල්ඩ් වීසා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සේවය කරන විදේශීය වෛද්‍යවරුන් 319 දෙනෙක්ට ගොල්ඩ් වීසා බලපත්‍ර හිමි වී ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගතය කාලය තුළ දැඩි කැපවීමකින් සේවය කළ වෛද්‍යවරුන්ට කෘතගුණ දැක්වීම සඳහා වීසා බලපත්‍ර ලබාදීමට කටයුතු කර ඇත.

ගොල්ඩ් වීසා බලපත්‍රය යනු වසර 10 ක කාලයක් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ රැදීසිටීමට ලබා දෙන විශේෂ නේවාසික වීසා බලපත්‍රයකි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)  


RECOMMEND POSTS