වෛද්‍යවරයෙක් ජාවාරම් කරලා



සෞදි වෛද්‍යවරයෙක් ඇම්ෆෙටමින් පෙති ජාවාරම් කිරීම හේතුවෙන් සිරදඩුවම් නියම කර ඇති බව වාර්තා වේ.

වෙද්‍යවරයාට වසරක 15ක සිරදඩුවමක් සහ සෞදි රියාල් 150,000ක දඩ මුදලක් නියම කර ඇත.

ෆාඩ් රජු ජාත්‍යන්තර ගුවන්තොටුපලේ රේගු නිලධාරීන් වෛද්‍යවරයාගේ ගමන් මලු පරීක්ෂා කළ අවස්ථාවේදි ඇඳුම් තුල සඟවා තිබූ පෙති 12,000 ක් සොයා ගෙන ඇත. වෛද්‍යවරයාට විදේශ ගතවීම ද අධිකරණය තහනම් කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, දම්මම් නුවර)

RECOMMEND POSTS