වෙඩි ප්‍රහාරයෙන් පලස්තීන ගැටවරයෙක් මරුට



බටහිර ඉවුරේ නැබ්ලුස් නගරයේ ගම්මනයකට කඩා වැදුණු ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් කළ වෙඩි තැබීමකින් 16 හැවිරිදි පලස්තීන දරුවකු මියගිය බව අල් ජසීරා වෙබ් අඩවිය වාර්තා කරයි.

යූසෙෆ් මොහොමද් ඔඩේ නමැති මෙම දරුවා මරා දැමීම සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාවටත් ඊශ්‍රායල රජයටත් පලස්තීනුවන්ගෙන් චෝදනා එල්ල වී ඇති අතර, ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අප්‍රසාදයට ඊට එරෙහිව නැගී ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS