වීසා ඕනෑ නෑ



ඕමාන් සහ හංගේරියානු පුරවැසියන්ට දෙරටේ සංචාරය කිරීම සඳහා විසා ලබාගැනීමට අවශ්‍ය නොවන බව නිවේදනයක් නිකුත් කරමින් ඕමාන් සහ හංගේරියානු විදේශ අමාත්‍යවරු ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඕමාන් විදේශ කටයුතු අමාත්‍ය, යූසුෆ් බින් අලවි බින් අබ්දුල්ලා සහ හංගේරියානු විදේශ කටයුතු හා වාණිජ අමාත්‍යවරයා අතර පසුගියදා ගිවිසුමක්ද අත්සන් කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS