විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට
කුවේටයේ මාර්ග නීති උල්ලංඝනය කරමින් මෝටර් රථ ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් කුවේට් පොලීසිය පසුගියදා දියත් කළේය.
මෙහෙයුමෙන් පසු, රියදුරන් පහළොස් දෙනෙක් (15) සහ මෝටර් රථ විසිතුනක් (23)කුවේට් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
දේපළ මෙන්ම රියදුරන්ගේ සහ පදිකයන්ගේ ජීවිතාරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙහෙයුම දියත් කිරීමට සැළසුම් කළ බව කුවේට් පොලීසිය ප්රකාශ කළේය.
ජානක ප්රියදර්ශන ජයතිලක
(අරාබ්ටයිම්ස්ඔන්ලයින්)