විශ්වාසභංගය පරාජය වෙයි



කුවේට් වාණිජ හා කර්මාන්ත අමාත්‍ය සහ රාජ්‍ය සේවා අමාත්‍ය,කලීඩ් අල්-රවුඩාන්ට විරුද්ධව කුවේට් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබු විශ්වාසභංගය පරාජයට පත් වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිස්හත් දෙනෙක් (37) විශ්වාසභංගයට විරුද්ධවදසහ මන්ත්‍රීවරු එකොළොස් දෙනෙක් (11) පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

කුවේට් අමීර් ෂයික් සභා අල්-අහමඩ් අල්-ජබීර් අල්-සභා කේබල් පණිවිඩයක් යවමින් අමාත්‍යවරයාට සුබපැතුම් එක්කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS