විශ්ව විද්‍යාලයෙන් මුහුණු ආවරණයක්



අබුඩාබි විශ්වවිද්‍යාලය අලුතින් මුහුණු ආවරණයක් නිර්මාණයක් කිරීමට යන බව වාර්තා වේ.

මුහුණු ආවරණයේ මුල් ආකෘතිය මේවනවිටත් නිර්මාණය කර ඇති බව අබුඩාබි විශ්වවිද්‍යාලය ප්‍රකාශ කරනවා.

COVID-19 වසංගතයට එරෙහි සටන් කිරීම සඳහා දින දෙකක් තුළ මුහුණු ආවරණ සඳහා අවශ්‍ය ක්ලිප් 1,000 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨය අබුඩාබි රෝහල සමඟ සමීපව කටයුතු කරයි.

මුහුණු ආවරණ නිෂ්පාදන කටයුතු හැකි ඉක්මණින් ආරම්භ වන බව අබුඩාබි විශ්වවිද්‍යාලයට සම්බන්ධ ආරංචි මාර්ග කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නගරය)

RECOMMEND POSTS