විවාහකයන් නිදොස් කොට නිදහස්



බාලවයස්කාර දැරියන් විවාහ කර ගැනීමේ චෝදනා මත ඉන්දියාවේ බන්ධනාගාර තුල රඳවාසිටි ඕමාන ජාතිකයන් නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තා වේ.

ඕමාන ජාතිකයන් නිදහස් වු බව ඕමාන්තානාපති, ෂෙයික් හමාද් බින් සයිෆ් අල්-රාවාහිතහවුරු කළේය.

ඕමාන ජාතිකයන්ට විරුද්ධව විරෝධතා ඉදිරිපත් නොවු බවත් නිදහස් වු ඕමාන ජාතිකයන් සති තුනක කාලයක් ඇතුලත ඕමානයට පැමිණීමට නියමිත බව ඕමාන්තානාපති කාර්යාලය නිවේදනය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS