විරෝධතාකරුවන්ට වෙඩි තබයි



ඉරාක රජයට එරෙහිව බැග්ඩෑඞ් සහ බෂ්රා නගරවල විරෝධතා පැවැත්වෙන අතර, ඉරාක ආරක්ෂක අංශ විරෝධතාකරුවන් ඉලක්ක කර ගනිමින් වෙඩි තබන බව වාර්තා වේ.

ඊයේ (7) දිනයේ පමණක් මෙම නගර දෙකේ සිදුවුණු වෙඩි තැබීම්වලින් විරෝධතාකරුවෝ අට දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 35 කි.

(අල් ජසීරා)


RECOMMEND POSTS