විරෝධතා දිගටම



ඊශ්‍රායලයෙන් එල්ල වන කෙණෙහිලිකම්වලට විරෝධය දක්වමින්, ගාසා තීරයේ පලස්තීනුවන් පැවැත්වූ විරෝධතා රැලියට ඊශ්‍රායල හමුදා පහර දුන්නේය.

එම ප්‍රහාරයෙන් විරෝධතාකරුවේ පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මීට වසර 70 කට පෙර, උපන් භූමියෙන් පලවා හැරුණු පලස්තීනුවන්ට යළි එම භූමියට පැමිණෙන්නැයි බල කරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණු බව පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS