විපක්ෂ ක්‍රියාකාරීන් නිදහස් කරන්න



පොලිස් අත්අඩංගුවේ පසුවන විපක්ෂ ක්‍රියාකාරීන් සහ විශ්ව විද්‍යාල සිසුන් වහා නිදහස් කරන්නැයි ඇමෙරිකාව ඉරානයෙන් ඉල්ලීමක් කර ඇත.

ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබු ඇත්තේ භාණ්ඩ සහ ඉන්ධන මිල ඉහළ යනවා යැයි චෝදනා නගමින් විරෝධතාවල නියැලුණු පිරිස්ය.

ඇමෙරිකාව කළ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉරානය යළිත් වරක් පවසා ඇත්තේ තම රටේ අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීමෙන් වළකින ලෙසය.

(රොයිටර්)


RECOMMEND POSTS