විනිසුරුවන් 26කට කොරෝනා



කුවේටයේ විනිසුරුවන් 26 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කරනවා.

කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙක්ට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව අනාවරණය වීමෙන් දින කීපයකට පසු විනිසුරුවරුන්ට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

කොරෝනා ආසාදිතයන් සමඟ විනිසුරුවන් සම්බන්ධතා පවත්වා ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

විනිසුරුවන්ට කොරෝනා ආසාදනය වීම නඩු විභාගවලට බාධාවක් නොවන බවත්, නඩු විභාග තරමක් ප්‍රමාද විය හැකි බව සෞදි මාධ්‍ය වාර්තා කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)  

RECOMMEND POSTS