විදේශ කතුන් 2,500ක් විවාහ වෙලා



කුවේට් ජාතිකයන් 2,500ක් විදේශීය කාන්තාවන් සමඟ විවාහ වී ඇති බව වාර්තා වේ.

විදේශීය කාන්තාවන් සමඟ කුවේට් ජාතිකයන් 2,500 ක් 2018 දී විවාහ වී ඇති අතර එය පසුගිය වසර පහ තුළ වාර්තා වූ ඉහළම අගය බව අධිකරණ අමාත්‍යාංශය මෑතකදී නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවල සඳහන් කර ඇත.

කුවේට් ජාතිකයන් 11,651 ක් විදේශීය කාන්තාවන් සමඟ විවාහ වීඇති අතර - 2017 දී 2,253 ක්, 2016 2,316 ක්, 2015 දී 2,306 ක් සහ 2014 දී 2,276 ක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS