විද්‍යුත් වාහනවලට වැඩි කැමැත්තක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ බොහෝ දෙනෙකු විද්‍යුත් වාහනවලට වැඩි කැමැත්තක් දක්වන බව වාර්තා වේ.

ඉන්ධන මිල ගණන් වරින් වර ඉහළ යෑම විද්‍යුත් වාහනවලට වැඩි කැමැත්තක් දැක්වීමට හේතු වී තිබේ.

විද්‍යුත් වාහන මිල දී ගැනීමට වැඩි පිරිසකගේ අදහස වී ඇති අතර, 25% ක් ප්‍රකාශ කර ඇත්තේ විකල්පයන් කෙරෙහි අවධානය යොමු කරන බවයි.

තමන් පෙට්රල් වාහන මිලදී ගෙන ඇති නමුත්, දෙමුහුන් හෝ විද්‍යුත් වාහනක් මිලදී ගැනීමට ප්‍රාර්ථනා කරන බව 14%ක් ප්‍රකාශ කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS