විද්‍යුත් මෝටර් රථවලට අවසර



සෞදි රජය විද්‍යුත් මෝටර් රථ 12ක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

සියළුම මෝටර් රථ පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කර ඇති බව සෞදි ප්‍රමිති, මිනුම් හා තත්ත්ව සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.

ආනයනය කරනු ලබන විද්‍යුත්මෝටර් රථවල ප්‍රමිතිය අනුව ආනයනය කිරීමටඅවසර දෙන බවත්, සෞදි ගැසට් පත්‍රයේ පළ කර මාස 6කට පසු මෝටර් රථ ආනයනය කිරීම සඳහා නිල වශයෙන් අවසර හිමි වන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS