වැලි කුණාටුවෙන් බාධවක් නෑ



කුවේටයේ පවතින වැලි කුණාටු තත්ත්වය ගුවන්ගමන්වලට බාධා එල්ල වී නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොල සඳහන් කර ඇත. 

කුවේට් සිවිල් ගුවන්සේවා අධිකාරිය පවතින වැලි කුණාටු සහිත තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කර ඇත.

කුණාටු සහිත තත්ත්වය දිගටම පැවතිය හැකි බව සිවිල් ගුවන්සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, කලීඩ් අල්-සුහබී ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්හන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS