වැඩි ලාභයට යකඩ ඇණ දාලා



වැඩි ලාභයක් ලබාගැනීමේ අරමුණින් මාළුන්ගේ ශරීරයට තුලට යකඩ ඇණ දමා මාළු විකිණු වෙළෙන්දෙක් අත්අඩංගුවට ගත් බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේය.

වංචනික ආකාරයෙන් මාළු විකුණු වෙළෙන්දාට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස වානිජ හා කර්මාන්ත අමාත්‍ය, කලීඩ් අල්-රව්ධාන් නියෝග කර ඇත‍.

පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීමට සහ වංචනික ක්‍රියාවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා අදාල වෙළඳසැලේ අංකය සහ ලබාදුන් රිසිට්පත අමාත්‍යාංශයට ලබාදෙන ලෙස  වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS