වැඩ බලන ආරක්ෂක ලේකම් ඉරාකයේ



හදිසි ඇෆ්ගන් සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකාවේ වැඩ බලන ආරක්ෂක ලේකම් පැට්රික් ෂනහැන් ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරට පැමිණ සිටී.

ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයෙන් පමණක් නොව, ඉරාකයෙන් ද හමුදා ඉවත් කිරීමට සූදානම් වෙයි. ඒ සම්බන්ධයෙන් ඇෆ්ගන් රජය සමඟත් ඉරාක රජය සමඟත් සාකච්ඡා පැවැත්වීම ෂනහැන්ගේ මෙම සංචාරයේ අරමුණ වී ඇතැයි පැවැසෙයි.

බැග්ඩෑඞ්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS