ව්‍යාජ භාණ්ඩ අල්ලයි



ඕමාන් වෙළඳපොල තුල විකිණීමට ඇති මහජන සෞඛ්‍යයට අහිතකර ව්‍යාජ භාණ්ඩ වැටලීමට ඕමාන පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අධිකාරිය සිදු කළ හදිසි වැටලීම් කීපයකින් පසු කර්මාන්ත ශාලා කීපයකට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇත.

ව්‍යාජ භාණ්ඩ විකුණන පුද්ගලයන්ට එරෙහිව වසර දෙකක සිරදඩුවමක් සහ ඕමාන් රියාල් 3,000ක් දඩමුදලක් ගෙවීමට සිදු වේ.

ජානක ප්‍රියදර්ශන‍ ජයතිලක‍

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS