වසර 41 පසු ගුරුවරු බඳවාගෙන



කුවේට් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීමට කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, වසර හතළිස් එකකට (41) පසු ගසා තීරයෙන් පලස්තීන ගුරුවරු හැත්තෑවක් (70)බඳවාගෙන ඇත.

පලස්තීන ගුරුවරුන්අවසන් වරට බඳවා ගෙන ඇත්තේ 1977 වසරේදි බව කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ගණිත ගුරුවරු තිස්හත් (37) දෙනෙක්ගෙන් යුත්පළමු කණ්ඩායම කුවේට් රාජ්‍යයට ලඟා වු බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS