වතුර ටැංකියක් ගිනි අරන්



කුවේට් රාජ්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 53ක් දක්වා ඉහල යෑම හේතුවෙන් ගොඩනැගිල්ලක් උඩ තබා තිබු ප්ලාස්ටික් වතුර ටැංකියක් ගිනි ගෙන ඇති බව Almowaten පුවත්පත වාර්තා කළේය.

වතුර ටැංකිය ගිනි ගෙන කළු දුම් පිට වී යන ආකාරය අසල සිටි පුද්ගලයෙකු වීඩියෝ කර අන්තර්ජාලයට එක්කර ඇති බව වාර්තා වේ.

ජුලි 01 දින උෂ්ණත්වය සෙල්සියස් අංශක 53ක් වාර්තා වු බව කුවේට් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.

අදාල විඩියෝව නැරඹීම සඳහා:

https://www.youtube.com/watch?v=rrT1zg6__dM

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS