ලෝකය ඉරානයට ණය ගැතියි



ඇමෙරිකාව පමණක් නොව, මුළු ලෝකයම ඉරානයට ණය ගැති යැයි ස්කොට්ලන්ත මාධ්‍යවේදියෙක් පවසයි.

මෙසේ පවසා ඇත්තේ ස්කොට්ලන්ත මාධ්‍යවේදී ජෝන් වයිට්ය. මොහු ලේඛකයෙකු ද වෙයි. 

ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව ඉරානය නිහඬ සටනක යෙදෙන බව ජෝන් වයිට් පෙන්වා දී ඇත. ඒ, ‘ට්‍රම්ප් වැරදියි: ඉරානය නොවේ ලෝකයට ත්‍රස්තවාදය වපුරුවන්නේ සෞදි අරාබියයි’ යනුවෙන් ලියූ විශේෂ ලිපියකිනි.

ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් පවසා ජනපති ධුරයට පත්වීමෙන් පසු චෝදනා කර ඇත්තේ ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නේ ඉරානය කියාය.


(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS