ලොව වේගවත්ම දුම්රිය පද්ධතිය



ලෝකයේ ඉදිකරන වේගවත්ම “හයිපර්ලූප්’’ දුම්රිය පද්ධතිය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඉදිකරන බව වාර්තා වේ.

අබුඩාබි නුවර සහ ඩුබායි නුවර සම්බන්ධ කරමින් දුම්රිය පද්ධතිය ඉදිකිරීමට නියමිතව ඇති බවත් පළමු අදියරය 2020දි අවසන් කිරීමට සැළසුම් කර ඇති බව ඉදිකිරීම් භාර සමාගමේ ප්‍රකාශ කළේ ය. 

කිලෝමීටර් 150ක දුරකින් යුත් දුම්රිය මාර්ගය සඳහා වැය වන මුළු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 03-06ක් වන බව සමාගම පවසයි.

දුම්රිය පද්ධතිය ඉදිකිරීමට අදාලව අවබෝධතා ගිවිසුමක් පසුගිය අප්‍රේල් (2018) මාසයේදි අත්සන් කර ඇත‍.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS