ලොව උසම හෝටලය



ලොව උසම හෝටලය ලෙස ගිනස් වාර්තා අතරට එක්වී ඇති ගෙවෝරා හෝටලය මේ වනවිට විවෘත වී ඇත.

මෙම හෝටලය පිහිටා ඇත්තේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි නගරයේය. මෙම හෝටලයේ උස මීටර් 346 කි.

අල් අටාර් සමූහ ව්‍යාපාරයට අයත් මෙම හෝටලයේ කාමර් 528 කි. මහල් 72 කි. හෝටලයේ ඉහළ මහලේ ඇත්තේ අවන්හලකි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS