ලෙබනනය ලොක්ඩවුන්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන්ගේ ඉහළ යෑමක් වාර්තාවීමත් සමඟ සති දෙකක් ලෙබනනය ලොක්ඩවුන් කරන බව ලෙබනන් රජය පැවැසීය.

ලෙබනන් රජය මෙම තීරණය ගත්තේ 26 වැනිදා වනවිට එරටින් නව අසාදිතයන් 32 ක් වාර්තා වීමත් මරණ 51 ක් දක්වා ඉහළ යෑමත් හේතුවෙනි. පැනැවූ ලොක්ඩවුන් තහංචි ලබන අගෝස්තු 15 වැනිදා තෙක් ක්‍රියාත්මක වනු ඇති බව ද පැවැසෙයි.

බීරූට්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS