රූපවාහිනි නිෂ්පාදවරයාට සිර දඩුවම්



කුවේට් රාජ්‍යයේ ප්‍රසිද්ධ රූපවාහිනි නිෂ්පාදවරයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වී වසර 10ක සිර දඩුවම් විදීමට සිදු වී ඇති බව වාර්තා වේ.

කුවේට් අපරාධ අධිකරණය මඟින් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට වැරදිකරු කරමින් වසර 10ක සිරදඩුවම් ලබාදුන් අතර කුවේට් ඩිනාර් 10,000ක දඩ මුදලක් නියම කළේය.

ඔහුගේ සගයාට වසර හතක සිරදඩුවමක් සහ දඩ මුදලක් නියම තර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS