රුසියාවෙන් මිසයිල පද්ධති



එස් 400 වර්ගයේ නවතම මිසයිල ආරක්ෂක පද්ධතියක් රුසියාවෙන් මිලදී ගැනීමට තුර්කිය සූදානම් වෙයි.

එම මිසයිල පද්ධතිය වෙනුවෙන් රුසියාව සමඟ ඇමෙරිකන් ඩොලර් බිලියන 2.5 ක ගිවිසුමක් අත්සන් කිරීමට තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එඞ්රෙගොන් සූදානමින් සිටින බව ද වාර්තා වේ.

මිසයිල ආරක්ෂක පද්ධතිය සමඟ ඊට අදාල නව තාක්ෂණය ද රුසියාවෙන් ලබා ගැනීමට තමන් කටයුතු කරන බව තුර්කි රජය වැඩි දුරටත් පවසා ඇත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS