රුසියාව සමඟ ගිවිසුමක් නෑ



තෙල් වෙළඳපොල තුලනය කිරීම සඳහා රුසියාව සමඟ ගිවිසුමක් නොමැත බව සෞදි අරාබිය පවසනවා.

මෙතෙක් එවැනි කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බවත්, අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කර ඇති බව බලශක්ති අමාත්‍ය, අබ්දුලාසීස් බින් සල්මාන් කුමරු පැවසීය.

ඔපෙක් රටවල් සංඛ්‍යාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් රුසියානු බලශක්ති අමාත්‍යවරයා වන ඇලෙක්සැන්ඩර් නොවාක් සමඟකිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බව සෞදි බලශක්ති අමාත්‍ය, අබ්දුල්සිස් බින් සල්මාන් මැතකදී ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(සෞදිගැසට්, රියාද් නුවර)

RECOMMEND POSTS