රුසියානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක්



සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටි රුසියානු තානාපති කාර්යාල ගොඩනැගිල්ලට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් තානාපති කාර්යාල ගොඩනැගිල්ලට හානි සිදුවුණු නමුත් ජීවිත හානි කිසිවක් සිදු නොවුණු බව රුසියානු බලධාරීහු කියති.

තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් ෂෙල් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වුණු නමුත් එයින් තානාපති කාර්යාලය පිහිටි ස්ථානයට පතිත වූයේ එක් ෂෙල් වෙඩිල්ලක් පමණි.

ප්‍රහාරය එල්ල කරන්නේ ඇත්තේ ඇමෙරිකාව ඇතුළු සෙසු පටහිර රටවල සහාය ලබන ත්‍රස්තවාදී කල්ලි යැයි චෝදනා එල්ල වී ඇතැයි ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS