රුසියන් හමුදා ජනරාල්වරයෙක් මරුට



සිරියාවේ දයාර් අල් සවාර් පළාතේ පැවැති දරුණු ගැටුම්වලදී රුසියානු හමුදා ප්‍රධානියකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සිරියානු පුවත් සේවා වාර්තා කරයි.

මේ බව රුසියානු ආරක්ෂක අමත්‍යාංශය පවා තහවුරු කර ඇතැයි ද පැවැසෙයි. දයේෂ් ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ ලුතිනන් ජනරාල් වැලෙරි ඇසපෝව්ය. ඔහු මියගියේ ත්‍රස්තයන් එල්ල කළ මෝටාර් ප්‍රහාරයකින් යැයි ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS