රුපියල්-රියාල් වලින් වෙළඳාම කරන්න යයි



සෞදි අරාබිය සමඟ රුපියල්-රියාල් මුදල් ඒකක වලින් වෙළඳාම් සිදුකරන ආකාරය පිළිඳව සාකච්ඡා කළ බව ඉන්දීය රජය ප්‍රකාශ කළේ ය.

දෙරටේ නායකයින් වෙළඳාම් සිදුවන ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් බටහිර ඉන්දියාවේ ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා කළ බව රජයන් තහවුරු කළේ ය.

ඛනිජ තෙල් ගබඩා පහසුකම් සංවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව දෙරටේ අවධානය යොමු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක‍
(GDN Online - නවදිල්ලි නුවර)


RECOMMEND POSTS