රියැදුරන් නැති වාහන



ඩුබායි නගරවල රියදුරන් රහිත මෝටර් රථ ධාවනය කිරිමේ හැකියා පරික්ෂා කිරීම සඳහා ඩුබායි මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පසුගිය කාලයේ නියමු ව්‍යාපාතියක් ආරම්භ කළේය.

එම නියමු ව්‍යාපෘතියේ හතරවන අදියරය පසුගියදා ආරම්භ කළ අතර කලින් අදියරයන්වල පරීක්ෂා කළ දුර ප්‍රමාණයට අමතරව කිලෝමීටර් 1.25ක දුරක් එක්කර රියදුරන් රහිතව මෝටර් රථ ධාවනය කිරීමේ හැකියාව පරීක්ෂා කරන බව අධිකාරිය ප්‍රකාශ කළේය. 

2030 වනවිට ප්‍රවාහන පද්ධතියෙන් 25%ක් ස්ව්‍යංක්‍රීයකරණය කිරීමේ රජයේ මුලෝපායික වැඩසටහනේ එක් පියවරයක් බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS