රැඳවියන් 282 දෙනෙකුට සමාව



ඕමාන් සුල්තාන් හයිතම් බින් තාරික් රැදවියන් දෙසියඅසූ දෙදෙනෙක් නිදහස් කර ඇති බව වාර්තා වේ.

විවිධ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගර ගත කර සිටි රැඳවියන් 282 දෙනා නිදහස් කිරීමට ඕමාන් සුල්තාන්වරයා විශේෂ නියෝගයක් නිකුත් කළේ ය.

සමාව ලැබුණු රැදවියන්ගෙන් එකසිය විසිතුන්දෙනෙක් (123) විදේශිකයන් වන අතර ඉතිරි පිරිස ඕමාන ජාතිකයන් වේ.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS