රැකියා තහනම දිර්ඝ කරයි



ඕමාන් ජාතිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමේ අරමුණින් ඕමාන රජය පනවා ඇති රැකියා තහනම තවදුරටත් දිර්ඝ කර ඇත.

අදාල රැකියා තහනම ජුනි 01 සිට ක්‍රියාත්මක වන පරිදි මාස හයකින් දිර්ඝ කිරීමට ඕමාන් මිනිස් බල අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අදාල තහනමත් සමඟ අමාත්‍යාංශය තහනම් කර ඇති රැකියාවල නිරත වීමේ අවස්ථාව විදේශිකයන්ට අහිමි වන අතර විසා නිකුත් කිරීමක්ද සිදු නොවේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS