රාමදාන් සමයේ ගැටුම් එපා



රාමදාන් මාසය ආරම්භ වී ඇති හෙයින් ගැටුම්වලින් වැළැකීමට තීරණය කළ යුතු යැයි ජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය යේමනයේ හවුති සාලේ සටන්කාමීන්ගෙන්, රජයේ හමුදාවෙන් සහ ප්‍රතිවාදී හමුදා සෙබළුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අතර චෝදනා විරහිතව අත්අඩංගුවට ගනු ලැබ සිටින පිරිස් රාමදාන් සමයේ මුදා හරින්නැයි දජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානයේ නිලධාරීන් ඉල්ලීමක් කර ඇති බව ද අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS