රසකැවිලි තුළ මත්ද්‍රව්‍ය



රසකැවිලි තුල මත්ද්‍රව්‍ය සඟවා කුවේට් රාජ්‍යයට රැගෙන යෑමට උත්සහ කළ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකටයුතු ආකාරයෙන් කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොල තුල රැදී සිටියදි රේගු නිලධාරීන් සැක සිතිඅත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර පරීක්ෂා කිරීමේදි මත්ද්‍රව්‍ය හමු වී ඇත.

වංචනික ආකාරයෙන් මත්ද්‍රව්‍ය රැගෙන යෑමට උත්සහ කිරීම් විශාල සංඛ්‍යාවක් වැලක්වීමට මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් සමත් වී තිබෙන බව ගුවන් රේගු අධ්‍යක්ෂ,මුත්ලාක් අල්-එන්සි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS