රතු මුහුදේ විශාල ගැස් නිධියක්



රතු මුහුදෙන් විශාල ගැස් නිධියක් සොයා ගත් බව නිවේදනයක් නිකුත් කරමින්සෞදි බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

සෞදි බලශක්ති අමාත්‍ය, කලීඩ් අල්-ෆාලිහ්, මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්ගෑස් නිධිය පිළිබඳව දැණුවත් කිරීමට කටයුතු කළේ ය. 

ඇරම්කෝ සමාගම දැනටමත් ගෑස් නිධිය පිළිබඳව අධ්‍යයන කටයුතු සිදුකරන බවත් අධ්‍යයන කටයුතු අවසන් වීමෙන් පසු සියළුම තොරතුරු ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS